වෙස් මුහුණ කර්මාන්තය
ලෝකයේ බොහෝ රටවල ප්රාග් කෘෂිකාර්මික සමාජවල හා ප්රාග් ඓතිහාසික යුගවල වෙස් මුහුණු භාවිතය සිදුව ඇත. ජපානය, කොරියාව, ඉන්දියාව වැනි රටවල ජනතාව ප්රාග් කොළොම්බියානු අස්ටෙක් හා ටොටොමැක් ගෝත්රිකයන්වැනි ගෝත්රික ජනතාවන් ආගමික පුද චාරිත්ර සහ කෘෂිකාර්මික වතාවත් සෑදූ වෙස්මුහුණු භාවිතා කර ඇත. සතුන් බිය වැද්දීම හා පන්නා දැමීමට වෙස් මුහුණු කලාව භාවිතා කරයි.
ශ්රී ලංකාවේ වෙස්මුහුණු කලාව
වෙස් මුහුණු නිශ්පාදනය සඳහා බහුලව "කදුරැ ලී" භාවිතා කොර්.පැරණි ශිල්පීන් රැක් අත්තන ,එරබඳු වැනි ලී වර්ග භාවිතා කර ඇත.
වෙස්මුහුණු වර්ග
රජ මූණු, කෝලම් මූණු, රාක්ෂ මූණු, ( නාග රාක්ෂ , ගුරැළු රාක්ෂ ) සාන්ති මූණු , නව නිර්මාණ මුහුණු
වෙස්මුහුණු නිෂ්පාදන
මේ සඳහා අනුගමනය කරන පියවර කීපයකි.
- ඝන කැපීම
- පායම් පැහීම
- කිරිහිද වීම
Comments
Post a Comment