Skip to main content

පැබ්ලෝ පිකාසෝ


පැබ්ලෝ පිකාසෝ

 

20 වන සියවසේ විසූ චිත්‍ර ශිල්පියෙකි. වස්තූන් තුළ පවත්නා ඝනික ස්වාභාවය හඳුනා ප්‍රකාශනය කිරීම මේ තුළින් සිදුවේ. මොහුගේ සිතුවම් අතර වර්ණ අනුව යුගයන්ට අයත් සිතුවම් හඳුනාගත හැක. 

නිල් යුගය

රෝස යුගය

නීග්‍රෝ යුගය

සම්භාව්‍ය යුගය එම යුග වලට අයත් සිතුවම්ය.

පීඩාකාරී සිත් තැවුල් නිසා ඇතිවූ දුක්මුසු වේදනාකාරී චිත්තවේගී ස්වභාවය තුළින් සමාජය යථාර්තය තේරැම් ගැනීමට පිකාසෝ ගත් උත්සාහය මේ තුළින් පෙන්වයි.

දුක් පීඩාවන්ට ලක් වූ අය පිකාසෝගේ චිත්‍ර වල ප්‍රධාන මාතෘකාව  විය. ජන සමාජයේ කුරිරැ විශමතාවය සිතුවම් කිරීමට පිකාසෝට අවශ්‍ය විය. දුක්මුසු තේමාවන් ස්මතුවන ලෙස චිත්‍ර නිර්මාණය  කර ඇත. ඒ සඳහා නිල් වර්ණය බහුලව යොදාගත් නිසා නිල් යුගයේ සිතුවම් ලෙස හදුන්වයි.

රෝස යුගයට පිවිසෙන්නේ නිරැවත් "ගැහැනුන් දෙදෙනා"   නැමැති චිත්‍රය තුළිනි. චිත්‍රය තුළ වස්තු විශය මතුකර දැක්වීමේදී ගුණය අඩු වී හැගීම් ප්‍රකාශනය ප්‍රබල සලස මතුකරලීම වස්තුවක ස්වභාවය නිර්මාණශීලීව හා භාවාත්මකව දැක්වීම මෙම යුගයේ හදුනා ගත හැක.

සැල්ටින් බර්නැක් පවුල

ගෝලය මත සමබරව සිටින දැරිය

නීග්‍රෝ යුගයේදී අඟ පසග අතිශයොක්තියෙන් යුතුව විකාර රෑපි බවකින් නීග්‍රෝ  මූර්ති වලට සමාන භාවරෑපී අයුරින් නිම කිරීම. මෙම හේතුවෙන් මෙය නීග්‍රෝ යුගය ලෙස හැහැදින්වේ.


අවිග්නොන් හී යුවතියෝ මෙහි හොඳම උදාහරණයකි. ඝනිකවාදය වෙත ඇරඹෙන්නේ මෙතැන් සිටය. මිනිස් සිරැරේ ස්වභාවික  ආකෘතිය බිදහෙලූ අවස්තාවක් ලෙස මෙය සැලකිය හැක. 

සම්භාව්‍ය  යුගය ඇරඹෙන්නේ 1920 දී පමණය. මෙය මොහුගේ පරිනතභාවයට පත්වූ  යුගයකි. භාව රෑපන ගැඹුරැ අර්ථ නිරෑපනයක් මේ තුළ ඇත. ගුවර්නිකා සිතුවම ඒ සඳහි හොදම නිදසුනකි.


මූලාශ්‍ර සොලමන් ප්‍රේමානන්ද මහතාගේ "යුරෝපා කලා වත" කෘතිය ඇසුරෙනි.








Comments

Post a Comment

Popular posts from this blog

ලියනාඩෝ ඩාවින්චි

                                                    ලියනාඩෝ ඩාවින්චි   ලියනාඩෝ ඩාවින්ලිචි ඉතාලියේ සම්භාව්‍ය පුබුදු යුගයේ බිහිවු කලාකරැවෙකි. මොහු 16 වන සියවස තුළ විසූ ශ්‍රේෂ්ඨ ශිල්පියෙක් වූවා පමනක් නොව නවතම මත ඉදිරිපත් කිරීමේ හා ප්‍රකාශ  කිරීමේ පුරෝගාමියෙක්ද විය. ලියනාඩෝ ඉතා කාර්යබහුල පුද්ගලයෙකු නිසා චිත්‍ර කලාව කෙරෙහි වැඩි කාලයක් ගත කිරීමට ඔහුට නොහැකි විය. යුගයේ වෙනත් ශිල්පීන් සමඟ සසඳන විට මොහු අතින් නිම වූ නිර්මාණ අතලොස්සකි. සංඛ්‍යාව කුඩා වුවද ඒ තුළින් සම්භාව්‍ය පුණර්ජීවන යුගයේ ප්‍රතිභාපූර්න ශිල්පියෙතු ලෙස කිරැළු පැලදීමට සමත් විය.  ලියනාඩෝලග් නිර්මාණ අතර " පර්වත මස්තකයේ දේව මෑණියෝ " (The virgin of the rocks) "මොනාලිසා" (Monaliza) "අවසාන භෝජන සංග්‍රහය" ( The last Supper) විශ්ව කීර්තියට පත් නිර්මාණයෝ වෙති. "පර්වත මස්තකයේ දේව මෑණියෝ" චිත්‍රය ලියනාඩෝගේ පුතිභාවේ මහිමය පිළිබිඹු කරන කදිම නිදසුනකි. ඉතා මුදු මොලොක් සුරතල් බවින් යුතු ළමා රෑ ඇදීමේ හැකියාව මෙන්ම ප්‍රසන්න සුකොමල අඟපසගින් යුතු කාන්තා රෑ ඇදීමේ හැකියාව ද ඩාවින්චි උපතින්ම ලද කුසලතාවෝ වෙති. ගල් ප

වසන්තයට පෙර...

ඉන්ටවල්

කැදලි වන්නට මවන සිහිනය සැබෑවක් වී පෝරුව  මත දෑඟිලි බැඳ අහස උසට සිහින මවන තරුණියක, සැබෑවූ ඒ සිහිනයේ දිනයක, ගැහැනියක් ලෙස,  පා තබන්නේ නව කැදැල්ලට නිදහස් ප්‍රේමයේ කැදැල්ලක් ගෙත්තම් කරන්නය... පා තැබූ විට නව කැදැල්ලට පිරී ගොස් නෑ සමූහය.  ඇයට නම් සතුට උතුරා කම්මුල් පුපුරවා ගෙන ගිය අපූරැව,  සමූහය නම් ඈ ගැන කතාවමය.   නොරැවටෙනු! තවම රංගනය ඉවර නැත. නොදනී ඈ දාසියක් වූ බව බත උයන.  එහෙයින් කුස්සිය සැදී ඇත ඇයට තෑග්ගක් ලෙස, නමුත් ඈ නොදනීද? එය නොබෝ දිනකින් ඇඟ හැඩකල සාරි පොට ඇඟේ හැඩට නොව වැඩේ හැටියට වෙනස්කල යුතුව ඇත. එතෙක් රැඳී  සිටින්න! ගතවෙමින් ටිකෙන් ටික නොඑන්නටම පුන් සඳක් පැමිණියා  අමාවක නමුත් එයනම් සඳාකල් ඕනැමනම් වැඩකරල මහන්සියට පොඩි වෙලාවක් කුස්සියේ මුල්ලේ බංකුව   ලෑස්තිය "ඉන්ටවල්" දෙන්නට හරිම චුට්ටක්.

පී.බී.අල්විස් මහතාගේ "මගේ රට"

පී.බී.අල්විස් මහතාගේ "මගේ රට"   කොළඹ යුගයේ දීප්තතිමත් කවියෙකු වූ අල්විස් පෙරේරා අගනුවර තරුන කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කලේය.ලිහිල් බසින් කවි තැනීම අතර මෙතුමා ප්‍රමුඛස්ථානයක් ගනී. මෙතුමා අතින් රචිත මගේ රට නැමැති කවි⁣පෙළින් අපූව ජාතිකාභිමානී හැගීම් ඇති කරවයි. රටේ ස්වාභාවික සෞන්දර්ය වර්නනා කරමින් මගේ රට හරහා අපූර්ව කවි පෙලක් නිමවා ඇත. පෙර දිග ලෝකයෙ බබලන මුතු          ඇටය පණ ඇති මහා සමුදුර පවුරෙන්             වටය හෙල දිවයින ⁣මගෙයි මා ඉපදුණ            රටය ලොව අන් සියලු දිවයින් මේකට          යටය මහවැලි- කැළණි - වලවේ-කළු යන      ගංඟා සමනල කන්ද මුදුනේ සිට පැන           නැංගා බෑවුම් තැනිතලා හෙල් අතරින්              රිංගා මේවා ගලයි මිණිකැට දිය යට               හංගා උණුසුම සිසිල සහ අතරෙහි සම         ගුණය ඇති අන් රටක් නැත, මගෙරට ඇති    තැනය මුව ,මී ගෝන ඇත් සේනා යුතු            වනය පවසන්නේය මට ඇති ජාතික              දනය අගනා දුලබ වනමල් ගොමු ඇත         බැද්දේ තුරඅ මත කුරැල්ලන්ගේ සුමිහිරි           සද්දේ මීදුම් පටල පෙරවූ නිල් කඳු                මැද්දේ සීතල රිදී දියවැල් පහළට     

අනනුකූල භූමි පරිහරණයේ ප්‍රතිවිපාකයන්

 අනනුකූල භූමි පරිහරණයේ ප්‍රතිවිපාකයන් භූමි පරිහරණය කිරීමේදී පවතින භමිය විවිධ ක්‍රියාදාමයන් භාවිතය නිසා එම ප්‍රදේශයේ දීර්ඝ කලක් පැවතගෙන ආ ස්වාභාවික පරිසරය ට, ජනයාට, ජනාවාස පද්ධතියට, සතුනට, අහිතකර ප්‍රතිඵල ඇති කරමින් භූමි පරිහරණයක් සිඳුවන්නේ නම් එය අනනුකූල භූමි පරිහරණ රටාවකි. මෙහිදී එම අනනුකූල භූමි පරිහරණයන් නිසා ඇතිවී ඇති ප්‍රවිපාකයන් ලංකාවේ ප්‍රධාන භූමි පරිභෝජන ක්‍රියාවලියක්  ඔස්සේ විමසා බලමු. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති අතර ප්‍රධාන තැනක් ගනී. දකුණු පළාතේ පානීය ජල ගැටලුව විසදීම, ජල විදුලි උත්පාදනය, ගංවතුර පාලනය එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු වූ අතර මෙම ව්‍යාපෘතිය හේතු කොට ගෙන බදුල්ල දිස්ත්‍රීක්කයේ විශාල අයහපත් ප්‍රතිවිපාකයන්ට ලක් වීමට සිදු විය. පාරිසරික බලපෑම් තක්සේරැව නොගැනීම ව්‍යාපෘතියේ ඇතිවන අයහපත් ප්‍රතිවිපාකයන් ගැන අවධානය යොමු නොවීමට ප්‍රධාන සාධකය විය. ජල පෝෂක ප්‍රදේශයක ඉදිකල ඩයරබා හා පුහුල්පොළ ජලාශ ඉදිකිරීම තුළ පස සෝදා යාමේ ගැටලුවටත් ඒවා ජලාශ වල තැන්පත් වීම මෙහි එක් ප්‍රධාන ගැටලුවකි. ඩයබරා වේල්ල ස්ථාන ගත වී ඇත්තේ ලංකාවේ නායයාම් සිතියමහි ප්‍රබල

වර්ණ සිත්තම්

 

වෙස් මුහුණ කර්මාන්තය

                       වෙස් මුහුණ  කර්මාන්තය ලෝකයේ බොහෝ රටවල ප්‍රාග් කෘෂිකාර්මික  සමාජවල හා ප්‍රාග් ඓතිහාසික යුගවල වෙස් මුහුණු භාවිතය සිදුව ඇත. ජපානය, කොරියාව, ඉන්දියාව වැනි රටවල ජනතාව ප්‍රාග් කොළොම්බියානු  අස්ටෙක් හා ටොටොමැක් ගෝත්‍රිකයන්වැනි ගෝත්‍රික ජනතාවන් ආගමික පුද චාරිත්‍ර සහ කෘෂිකාර්මික  වතාවත් සෑදූ වෙස්මුහුණු භාවිතා කර ඇත. සතුන් බිය වැද්දීම හා පන්නා දැමීමට වෙස් මුහුණු කලාව භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු  කලාව වෙස් මුහුණු නිශ්පාදනය සඳහා බහුලව "කදුරැ ලී" භාවිතා කොර්.පැරණි  ශිල්පීන් රැක් අත්තන ,එරබඳු වැනි ලී වර්ග භාවිතා කර ඇත. වෙස්මුහුණු වර්ග රජ මූණු, කෝලම් මූණු, රාක්ෂ මූණු, ( නාග රාක්ෂ , ගුරැළු රාක්ෂ ) සාන්ති මූණු , නව නිර්මාණ  මුහුණු වෙස්මුහුණු  නිෂ්පාදන මේ සඳහා අනුගමනය කරන පියවර කීපයකි. ඝන කැපීම පායම් පැහීම කිරිහිද වීම

සිත රැදි ඡායා රූ⁣⁣

 

කුමාරතුංග මුනිදාසයන්ගේ "දොරට වැඩුම"

      කුමාරතුංග මුනිදාසයන්ගේ "දොරට වැඩුම" කුමාරතුංග මුනිදාස සිංහල සාහිත්‍යයේ අභිවෘර්ධිය සඳහා මහත් දායකත්වයක් සැපයූ සාහිත්‍යකරැවෙකි.ගුරුවරයෙකු, අභ්‍යාසවිද්‍යාලාධිපතිවරයෙකු පාඨශාලා පරික්ෂකවරයෙකු වශයෙන් සේවය කළ මෙතුමා පැරණි පොත පත මූලික කර ගනිමින් සාහිත්‍ය නිර්මාණ අරඹන ලදී. මෙතුමාගේ නිර්මාණ අතර ශික්ෂා මාර්ගය හත්පණ මගුල් කෑම හීන්සැරය පිය සමර කුමාර ගීය නැළවිල්ල කවි ශික්ෂා විරිත් වැකිය හෙළ මියැසි කිහිපයකි. කුමාරතුංග මහතා ළමා කවි නිර්මාණය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ළමයින්ට යෝග්‍ය සරල බස, මනාව පෙළ ගැස්වූ වදන් උචිත උපමා භාවිතය, එළිසමය තුළින් ගීත නිර්මාණ ඔප් නංවා ඇත. මෙහි ඉදිරිපත් කර ඇත්තේ ⁣එතුමා විසින් චිත දොරට වැඩුම කාව්‍ය නිර්මාණයයි.ජන කවි රීතිය ඔස්සේ ඔප් නංවා සරල භාෂා භාවිතයෙන් නිර්මාණය කර ඇත. උදෑසන මැ කිම ඉර                    අද කුරැළු ගෙදර මඟුලෙක්             වෙද  සුභ මොහොතක් ළඟ යැ     නොමඳ යව රැස් ම⁣ට පළමු                    විහිද මඟුල කිමද එ තැන               පැවති කුරැලු පැටව් දොරට               වඩිති මා එන තෙක් බලා                 ඉදිති යමි යමි ඉක්මන් කැරැ              යමි ක