පැබ්ලෝ පිකාසෝ 20 වන සියවසේ විසූ චිත්‍ර ශිල්පියෙකි. වස්තූන් තුළ පවත්නා ඝනික ස්වාභාවය හඳුනා ප්රකාශනය කිරීම මේ තුළින් සිදුවේ. මොහුගේ සිතුවම් අතර වර්ණ අනුව යුගයන්ට අයත් සිතුවම් හඳුනාගත හැක. නිල් යුගය රෝස යුගය නීග්‍රෝ යුගය සම්භාව්‍ය යුගය එම යුග වලට අයත් සිතුවම්ය. පීඩාකාරී සිත් තැවුල් නිසා ඇතිවූ දුක්මුසු වේදනාකාරී චිත්තවේගී ස්වභාවය තුළින් සමාජය යථාර්තය තේරැම් ගැනීමට පිකාසෝ ගත් උත්සාහය මේ තුළින් පෙන්වයි. දුක් පීඩාවන්ට ලක් වූ අය පිකාසෝගේ චිත්‍ර වල ප්‍රධාන මාතෘකාව විය. ජන සමාජයේ කුරිරැ විශමතාවය සිතුවම් කිරීමට පිකාසෝට අවශ්‍ය විය. දුක්මුසු තේමාවන් ස්මතුවන ලෙස චිත්‍ර නිර්මාණය කර ඇත. ඒ සඳහා නිල් වර්ණය බහුලව යොදාගත් නිසා නිල් යුගයේ සිතුවම් ලෙස හදුන්වයි. රෝස යුගයට පිවිසෙන්නේ නිරැවත් "ගැහැනුන් දෙදෙනා" නැමැති චිත්‍රය තුළිනි. චිත්‍රය තුළ වස්තු විශය මතුකර දැක්වීමේදී ගුණය අඩු වී හැගීම් ප්රකාශනය ප්‍රබල සලස මතුකරලීම වස්තුවක ස්වභාවය නිර්මාණශීලීව හා භාවාත්මකව දැක්වීම මෙම යුගයේ හදුනා ගත හැක. සැල්ටින් බර්නැක් පවුල ගෝලය මත සමබරව සිටින දැරිය නීග්‍රෝ යුගයේදී අඟ පසග අතිශයොක්තියෙන් යුතුව විකාර රෑප
වර්ණ වලින් ජිවිතය පාට වන්නට...
🤩ලස්සනයි
ReplyDelete❤️❤️
ReplyDelete❤️��
ReplyDeleteWow❤💮
ReplyDelete